අද මම මේ post එක ලියන්නේ මගේ හිතේ තියෙන ලොකුම කලකිරීමත් එක්ක. For the past years, මම Mahinda Rajapaksa College, Matara (MRCM) එකේ digital පැත්ත ගොඩදාන්න මගේ කාලය, ශ්‍රමය විතරක් නෙවෙයි... මගේම සල්ලි (My Own Personal Money) වියදම් කරා. 💸
From the Prefect Board Website to the UNESCO Society, මම හැමදේම කරේ school එකට තියෙන ආදරේට. But enough is enough. 😤
1. Developer කෙනෙක් නෙවෙයි "වහලෙක්" 💻⛓️
මම මේ ඔක්කොම සයිට් හැදුවේ FREE. මම මේවා Host කරේ මගේ සල්ලි වලින් FREE. හැබැයි සයිට් එකක් පොඩ්ඩක් හරි down වුනොත් බේරෙන්න බැහැ—බනින්න විතරක් සෙට් එකක් ඉන්නවා. 🤐
මම ඉස්කෝලෙන් ඉල්ලුවේ එක දෙයයි: A proper VPS or cPanel access. ඉස්කෝලේ නම ඉස්සරහට දාලා ලොකු වැඩ කරන්න ඕන නම් ඒකට හරියන hosting එකක් දෙන්න ඉස්කෝලෙට වගකීමක් තියෙනවා.
හැබැයි ලැබුණ උත්තරේ?
- "බජට් එක වැඩියි" 📉
- "අහවල් කෙනා එක්ක කතා කරන්න" (The endless loop) 🔄
- Total ignorance from the administration. 🤷♂️
The Reality: They want a 5-star digital presence with a 0-star investment. Teachers, the free trial has officially expired. 🚫
2. Nadeesha: A National Level Hero Ignored 🥇🥋
මේක මට විතරක් වෙන දෙයක් නෙවෙයි. මගේ හොඳම යාළුවෙක් ඉන්නවා Nadeesha. මුළු රටක්ම දන්නේ නැති වුණාට, මේ කොල්ලා මැලේසියාවේ, ජපානයේ ගිහින් ලංකාව වෙනුවෙන් International Gold Medals දිනපු Taekwondo වැඩ්ඩෙක්! 🇱🇰✨
ලංකාවටම ආඩම්බරයක් ගෙනාපු මේ වගේ දක්ෂයෙක්ට ඉස්කෝලෙන් ලැබුණ ඇගයීම මොකක්ද? අඩුම තරමේ පොඩි function එකක්වත් තිබ්බද? නැහැ! Just a simple Facebook share or a WhatsApp forward. 🤢
Nadeesha did the best thing by moving to Rahula. එහේ දක්ෂතාවයට වටිනාකමක් තියෙනවා. MRCM එකේ වෙන්නේ දක්ෂයෝන්ව "use" කරලා, වැඩේ ඉවර වුණාම අමතක කරලා දාන එක. 🚮
3. My Final Decision ✌️
මම දැන් O/L. මගේ target එක මගේ අනාගතය. ඉතින් මම අද ඉඳන් MRCM එකේ හැම society එකකින්ම අයින් වෙනවා. මම මගේ පෞද්ගලික සල්ලි වලින් දුවන සයිට් ඔක්කොම අදින් පස්සේ Shut Down කරනවා. 🔌🚫
Message to Juniors: මල්ලිලා, ඉස්කෝලෙට වැඩ කරපල්ලා. හැබැයි තමුන්ගේ self-respect එක පාවා දීලා, තමුන්ගේ අතින් සල්ලි වියදම් කරගෙන "ගුණගායනා" පස්සේ යන්න එපා. උඹලට වටිනාකමක් නැති තැනක උඹලගේ දක්ෂතාවය නාස්ති කරන්න එපා. 🧠💡
📝 Final Note to the Authorities
මම මේ දේවල් කිව්වේ කාත් එක්කවත් තියෙන පෞද්ගලික තරහකට නෙවෙයි. මගේ ඉස්කෝලේ ගැන මගේ හිතේ තියෙන ලොකුම Disappointment එක නිසයි. මේ post එක ඉස්කෝලේ වගකිවයුතු කෙනෙක් දකිනවා නම්, කරුණාකරලා මේ ගැන හිතන්න:
- දක්ෂතාවය අගය කරන්න: නදීශ වගේ ජාත්‍යන්තර ජයග්‍රහණ ගේන ශිෂ්‍යයෙක්ව මීට වඩා ගෞරවනීය විදිහට අගය කරන්න.
- තාක්ෂණයට ඉඩ දෙන්න: ළමයි තමන්ගේ සල්ලි වියදම් කරනකම් බලන් ඉන්නේ නැතුව, අවම පහසුකම් (Hosting/Support) ලබා දෙන්න.
- වගකීමෙන් පලා යන්න එපා: වැඩක් කරද්දී ඒකේ අයිතිය සහ වගකීම ඉස්කෝලයක් විදිහට ලබා ගන්න.
මම මේ දේවල් කිව්වේ මගෙන් පස්සේ එන මල්ලිලාටවත් මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න නොවෙන්න අනාගතයේදීවත් අපේ ඉස්කෝලේ මේ පද්ධතිය හදාගන්න උත්සාහ කරයි කියන බලාපොරොත්තුවෙන්.
MRCM, it was a lesson. 👋🚀
#MRCM #JusticeForTalent #DevLife #MovingOn